අන්තර් ජාලය
ලොව පුරා පිහිටි පරිඝනක හා පරිඝනක ජාලවල එකතුව අන්තර් ජාලය ලෙස හඳුන්වයි. වර්තමානයේ ඉතා විශාල සේවාවන් රැසක් සපයන අන්තර් ජාලයට හිමිකරුවකු නොමැති අතර (The internet society) නම් ලාභ නොලබන සංවිධානයක් මගින් අන්තර් ජාලය සම්බන්ධව ප්‍රතිපත්ති හා ක්‍රියාකාරික්වය පවත්වාගෙන යනු ලබන නියමාවලි පිළිබඳව කටයුතු කරයි.
URL යනු කුමක්ද ?
අන්තර් ජාලය තුළ බොහෝ සම්පත් හා තොරතුරු අඩංගු වේ.
එම තොරතුරු අන්තර් ජාලය තුළ අනන්‍යව හඳුනා ගැනීමට ඒකාකාර සම්පත් නිශ්චායකය (Uniform resource locator)ලෙස හඳුන්වයි. මෙහි කොටස් කිහිපයක් ඇත.
එම තොරතුරු අන්තර් ජාලය තුළ අනන්‍යව හඳුනා ගැනීමට ඒකාකාර සම්පත් නිශ්චායකය (Uniform resource locator)ලෙස හඳුන්වයි. මෙහි කොටස් කිහිපයක් ඇත.
URL කිහිපයක් හඳුනා ගනිමු
http://www.edupub.gov.lk | අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්ත්ම්න්තුව | ||
http://www.moe.gov.lk | අධ්‍යාපන අමාත්‍යංශය | ||
http://www.doenets.lk | ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව | ||
http://www.nie.lk | ජාතික අධ්‍යාපන ආයතනය | ||
http://www.nie.lk | ජාතික අධ්‍යාපන ආයතනය | ||
http://www.e-thaksalawa.moe.gov.lk | ඉ-තක්ස්ලාව |
No comments:
Post a Comment